3 Bedroom Apartment - Apartment No 04
16 Guests · 3 Bedroom · 4 King Beds · 2 Dobule Bed · 2 Bathrooms · Kitchen · Living Area
About this Apartment
මේ Apartment එක සාමාන්‍යයෙන් 16 දෙනෙකුට ඉන්න පුලුවන් ලොකු Apartment එකක්. මේකේ AC කරපු Room 3ක් තියෙනවා. සාලයක්, කුස්සියක්, බාත්රූම් 2ක් තියෙනවා.
Bedroom 01: King Size Bed 2ක් තියෙනවා. මේ Room එකේ 6 දෙනෙකුට ඉන්න පුලුවන්. මේ Room එක සම්පුර්ණ AC කරලා තියෙන්නේ. හොදම තත්ත්වයේ Mattresses and Pillows දාලා Comfortable විදිහට තියෙනවා. මේ Room එකේ තියෙනවා Bag තියන්න Table එකක්, රෙදි රුක් එකක්, Mirrors ඇතුලු මුලික වශයෙන් අවශ්‍ය කරන සියලුම දේවල්.
Bedroom 02: King Size Bed 2ක් තියෙනවා. මේ Room එකේ 6 දෙනෙකුට ඉන්න පුලුවන්. මේ Room එක සම්පුර්ණ AC කරලා තියෙන්නේ. හොදම තත්ත්වයේ Mattresses and Pillows දාලා Comfortable විදිහට තියෙනවා. මේ Room එකේ තියෙනවා Bag තියන්න Table එකක්, රෙදි රුක් එකක්, Mirrors ඇතුලු මුලික වශයෙන් අවශ්‍ය කරන සියලුම දේවල්.
Bedroom 03: Double Bed 2ක් තියෙනවා. මේ Room එකේ 4 දෙනෙකුට ඉන්න පුලුවන්. මේ Room එක සම්පුර්ණ AC කරලා තියෙන්නේ. හොදම තත්ත්වයේ Mattresses and Pillows දාලා Comfortable විදිහට තියෙනවා. මේ Room එකේ තියෙනවා Bag තියන්න Table එකක් තියෙනවා.
Living Area: අගල් 32 Smart TV එකක් තියෙනවා. ඒ වගේ Table එකක් සහ පුටු කිහිපයක් තව අයන් එකක් තියෙනවා. ඒ වගේම Free Wifi Unlimited Internet පහසුකමත් තියෙනවා. විශේෂ දේ තමයි Driver කෙනෙකුට ඇදක් තියෙනවා
Kitchen: කිරි ආහාර එහෙමත් නැත්තන් පුජා ආහාර පිලිවෙල කර ගන්න අවශ්‍ය සියලුම උපකරන ටික තියෙනවා. ඒ හැමදේම නොමිලේ. ගෑස් ටැංකිය සමග ගෑස් ලිප, Kettle, Rice Cooker එකක්, Blender එකක්, පිගන්, වීදුරු කෝප්ප, හැදි, පිහියක්, කටිං Board, හිරමනයක් වගේ අවශ්‍ය සියල්ල තියෙනවා. ඒ වගේ ම 10L Filter වතුර බෝතලයකුත් හම්බවෙනවා.
Bathroom: මේකේ Bathroom 2ක් තියෙනවා. ඉතා පිරිසිදුව සහ නවීන විදිහහට තියෙනවා. අපේ Hot Water නැහැ
What this place offers
Full Photo Tour
Bedrooms
Living Area
Kitchen
Bathrooms
You won't be charged yet