2 Bedroom Apartment - Apartment No 1
10 Guests · 2 Bedroom · 2 King Beds · 2 Dobule Beds · 2 Bathrooms · Kitchen · Living Area
About this Apartment
මේ Apartment එක සාමාන්‍යයෙන් 10 දෙනෙකුට ඉන්න පුලුවන් ලොකු Apartment එකක්. මේකේ Family Room 2යි, සාලයක්, කුස්සියක්, බාත්රූම් 2ක් තියෙනවා (InDoor and OutDoor).
Bedroom 01: King Size Bed 1යි Double Bed 1ක් තියෙනවා. මේ Room එකේ සාමානයෙන් 4 දෙනෙකුට ඉන්න පුලුවන් උපරිම 5 දෙනෙකුට. මේ Room එක සම්පුර්ණ AC කරලා තියෙන්නේ. හොදම තත්ත්වයේ Mattresses and Pillows දාලා Comfortable විදිහට තියෙනවා. මේ Room එකේ තියෙනවා Bag තියන්න Table එකක්, රෙදි රුක් එකක්, Mirrors ඇතුලු මුලික වශයෙන් අවශ්‍ය කරන සියලුම දේවල්.
Bedroom 02: King Size Bed 1යි Double Bed 1ක් තියෙනවා. මේ Room එකේ සාමානයෙන් 4 දෙනෙකුට ඉන්න පුලුවන් උපරිම 5 දෙනෙකුට. මේ Room එක සම්පුර්ණ AC කරලා තියෙන්නේ. හොදම තත්ත්වයේ Mattresses and Pillows දාලා Comfortable විදිහට තියෙනවා. මේ Room එකේ තියෙනවා Bag තියන්න Table එකක්, රෙදි රුක් එකක්, Mirrors ඇතුලු මුලික වශයෙන් අවශ්‍ය කරන සියලුම දේවල්.
Living Area: අගල් 32 Smart TV එකක් තියෙනවා. ඒ වගේ Table එකක් සහ පුටු කිහිපයක් තව අයන් එකක් තියෙනවා. ඒ වගේම Free Wifi Unlimited Internet පහසුකමත් තියෙනවා.
Kitchen: කිරි ආහාර එහෙමත් නැත්තන් පුජා ආහාර පිලිවෙල කර ගන්න අවශ්‍ය සියලුම උපකරන ටික තියෙනවා. ඒ හැමදේම නොමිලේ. ගෑස් ටැංකිය සමග ගෑස් ලිප, Kettle, Rice Cooker එකක්, Blender එකක්, පිගන්, වීදුරු කෝප්ප, හැදි, පිහියක්, කටිං Board, හිරමනයක් වගේ අවශ්‍ය සියල්ල තියෙනවා. ඒ වගේ ම 10L Filter වතුර බෝතලයකුත් හම්බවෙනවා.
Bathroom: ඊලගට Bathroom 2 තියෙනවා. එකක් Indoor (Apartment එක ඇතුලෙම) අනික එළියේ (පිරිමි අයට Use කරන්න පුලුවන්). අපේ Hot Water නැහැ
What this place offers
Full Photo Tour
Bedroom
Living Area
Kitchen
Bathroom
You won't be charged yet