3 Bedroom Apartment - Apartment No 2

Anuradhapura

10 Guests · 3 Bedroom · 2 King Beds · 2 Dobule Beds · 1 Single Beds · 2 Bathrooms · Kitchen · Living Area

About this Apartment

මේ Apartment එක සාමාන්‍යයෙන් 10 දෙනෙකුට ඉන්න පුලුවන් ලොකු Apartment එකක්. මේකේ AC Family Room 2යි, අමතරව Non AC Single Room එකක් තියෙනවා. සාලයක්, කුස්සියක්, බාත්රූම් 2ක් තියෙනවා (InDoor and OutDoor).

Bedroom 01: King Size Bed 1යි Double Bed 1ක් තියෙනවා. මේ Room එකේ සාමානයෙන් 4 දෙනෙකුට ඉන්න පුලුවන් උපරිම 5 දෙනෙකු​ට.. මේ Room එක සම්පුර්ණ AC කරලා තියෙන්නේ. හොදම තත්ත්වයේ Mattresses and Pillows දාලා Comfortable විදිහට තියෙනවා. මේ Room එකේ තියෙනවා Bag තියන්න Table එකක්, රෙදි රුක් එකක්, Mirrors ඇතුලු මුලික වශයෙන් අවශ්‍ය කරන සියලුම දේවල්.

Bedroom 02: King Size Bed 1යි Double Bed 1ක් තියෙනවා. මේ Room එකේ සාමානයෙන් 4 දෙනෙකුට ඉන්න පුලුවන් උපරිම 5 දෙනෙකු​ට. මේ Room එක සම්පුර්ණ AC කරලා තියෙන්නේ. හොදම තත්ත්වයේ Mattresses and Pillows දාලා Comfortable විදිහට තියෙනවා. මේ Room එකේ තියෙනවා Bag තියන්න Table එකක්, රෙදි රුක් එකක්, Mirrors ඇතුලු මුලික වශයෙන් අවශ්‍ය කරන සියලුම දේවල්.

Bedroom 03: Single Bed 1ක් තියෙනවා. මේ Room එක AC නැහැ. Stand Fan එකක් තියෙනවා. Driver Room එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්

Living Area: අගල් 32 Smart TV එකක් තියෙනවා. ඒ වගේ Table එකක් සහ පුටු කිහිපයක් තව අයන් එකක් තියෙනවා. ඒ වගේම Free Wifi Unlimited Internet පහසුකමත් තියෙනවා.

Kitchen: කිරි ආහාර එහෙමත් නැත්තන් පුජා ආහාර පිලිවෙල කර ගන්න අවශ්‍ය සියලුම උපකරන ටික තියෙනවා. ඒ හැමදේම නොමිලේ. ගෑස් ටැංකිය සමග ගෑස් ලිප, Kettle, Rice Cooker එකක්, Blender එකක්, පිගන්, වීදුරු කෝප්ප, හැදි, පිහියක්, කටිං Board, හිරමනයක් වගේ අවශ්‍ය සියල්ල තියෙනවා. ඒ වගේ ම 10L Filter වතුර බෝතලයකුත් හම්බවෙනවා.

Bathroom: ඊලගට Bathroom 2 තියෙනවා. එකක් Indoor (Apartment එක ඇතුලෙම) අනික එළියේ (පිරිමි අයට Use කරන්න පුලුවන්). අපේ Hot Water නැහැ

What this place offers

Private Full Kitchen
AC (in 2 Family Rooms)
Fast Free Wi-Fi
32" Smart TV & Iron
Filtered Water & Cooking Basics
CCTV Security

Full Photo Tour

Bedrooms

Family Bedroom 1 - View 1 Family Bedroom 2 - View 1 Family Bedroom 3 - View 1

Living Area

Living Area - View 1 Living Area - View 2

Kitchen

Kitchen - View 1

Bathroom & Exterior

Bathroom - View 1 Bathroom - View 2
Rs. 18,000 / night

You won't be charged yet